SAMSUNG’s Ultra Wide Monitor

Monitor එක කියල කියන්නේ computer එකක් use කරන අයට නැතුවම බැරි දෙයක්.තමන් කරන කාර්යය අනුව විවිධාකාර අවශ්‍යතාවන් ඇති අයට විවිධාකාර  පහසුකම් සහිතව මෙම  Monitor  විවිධාකාර වූ සමාගම් නිෂ්පාදනය කරනවා.අද අපි මේ කියන්න යන්නේ එවැනි වගේ විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් හිතාගත නොහැකි අන්දමේ පහසු කම් සහිතව නිර්මාණය කල monitor  එකක් ගැන. UltraWide Monitor  එකක් කියන්නේ මේ වන …