මොකක්ද මේ Gyroscope ?

ඔයා මොකක් හරි   high end  ස්මාර්ට් ෆෝන් එකක් ගන්න බලන් ඉන්නවා නම් ෆෝන් එක ගන්න කලින් එකේ specification check කරන කොට ඔයා අනිවාර්යෙන් දකින්න ඇති මේ නම ෆෝන් එකේ sensor list එකේ තියෙනවා කියලා    මේ Gyroscope එක Gyro හෝ  G-Sensorකියනමකින් .මොකක් ද මේ Gyroscope කියන්නේ ? ඇයි මේක මේ තරම් විශේෂ වෙන්නේ ? අපි ඒ ගැන මේ ලිපියෙන් හොයල බලමු.220px-Gyroscope_operation

Gyroscope කියන සෙන්සර් එක ගොඩක් අය නොදන්නවා උනත් ගොඩක් අය පාවිච්චි කරන සෙන්සර් එකක්.ගොඩක් වෙලාවට VR නැත්තම් Virtual Reality කියල අපි හදුන්වන technology එක අපිට use කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ sensor එක නිසා.ඊට අමතරව optical image Stabilizer එකක් නොමැති Google Pixel වැනි devices වල image stabilizing purpose වලට මේ sensor එකෙන් එන data තමයි use කරන්නේ ඒ වැඩේ කරන්න.

Gyroscope කියන්නේ මොන වගේ දෙයක්ද කියල හිතාගන්න ඕනේ නම් පොඩ්ඩක් කැරකෙමින් පවතින බම්බරයක්  ගැන හිතන්න.අන්න ඒ වගේ එකක් තමයි Gyroscope එකක්.ඔයාලා දැකල ඇති කැරකෙමින් පවතින බම්බරයක් ඕනෑම මතු පිටක කෙලින් අක්ෂයක කැරකෙන බව.කැරකෙමින් පවතින බම්බරයකට මතුපිටක හරහට වගේම නුලක් මතුපිට උනත් නොසැලී පවතින්න පුළුවන්.   ඒ වගේම සංසිද්ධියක් තමයි Gyroscope එකේදිත් වෙන්නේ.මේ Gyroscope එකට හැකියාව තියෙනවා අක්ෂයන් 3න් ම එන data, capture  කරගන්න.ඒ නිසා එකට හැකියාව තියෙනවා අපේ ස්මාර්ට් ෆෝන් එක තියෙන angle එක හරියටම detect කරගන්න Virtual reality experience එකක් ගන්න කොට මේvr_obama data කොච්චර වැදගත් වෙනවද කියල දැන් ඔයාට තේරෙනව ඇති.Virtual reality experience එකක් වගේම බොහොමයක් high end smartphone games, play කරන්න gyroscope  එකක් නැති ෆෝන් එකකින් බැරි මේ හේතුවම නිසා තමයි.

ගොඩක් වෙලාවට මේ sensor එක හැම ස්මාර්ට් ෆෝන් එකකම දකින්න හම්බෙන්නේ නැ.ගොඩක් වෙලාවට මේ sensor එක දකින්න හම්බෙන්නේ ගොඩක් high-end එහෙමත් නැත්තම් flagship ස්මාර්ට් ෆෝන් devices වල තමයි.බොහොම අල්පයක් වෙච්ච mid-range Device වල තමයි මේ sensor එක තියෙන්නේ. huawei GR5,Xiaomi Redmi 4a,

images
Gyroscope එක අඩංගු mobile චිප් එකක්

වගේ device කිහිපයක් ඇරුනහම ගොඩක් වෙලාවට මේ ෆෝන් වල දකින්න පුළුවන් වෙන්නේ accelerator , Proximity sensor වගේ sensor කිහිපයක් පමණයි.

අපි මේ gyroscope එක ස්මාර්ට් ෆෝන් related කතා කලාට ඇත්තටම මේ device එක මීට වඩා ගොඩක් සංකීර්ණ වැඩ වලට පාවිච්චි කරන එකක්.ගුවන් යානා වල මෙම sensor එක ගුවන් යානයේ ආනතිය හා හැසිරීම පිළිබඳව මැන ගැනීමටත් Gyroscope එක භාවිත කරනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s