Goodbye, Windows Phone!

Windows  මෙහෙයුම් පද්දතිය ලොව ජනප්‍රියම Desktop මෙහෙයුම් පද්දතිය ලෙස ජන ප්‍රසාදය දිනාගෙන තිබෙන බව ඔබ අප සැම දෙනාම දන්නා කරුණක්.ලංකාවේ නම් Windows හැරෙන්නට වෙනත් කිසිම මෙහෙයුම් පද්ධතියක් භාවිතා වෙන්නේ නැති තරමටම ජනප්‍රිය වෙලා තියෙනවා.ලොව පුරා නිෂ්පාදනය වන සැම Software  එකක්ම Hardware  එකක්ම  Windows  මෙහෙයුම් පද්ධනියට  compatible වෙන්න (ගැලපෙන්න) නිෂ්පාදනය කිරීම මෙය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් …

SAMSUNG’s Ultra Wide Monitor

Monitor එක කියල කියන්නේ computer එකක් use කරන අයට නැතුවම බැරි දෙයක්.තමන් කරන කාර්යය අනුව විවිධාකාර අවශ්‍යතාවන් ඇති අයට විවිධාකාර  පහසුකම් සහිතව මෙම  Monitor  විවිධාකාර වූ සමාගම් නිෂ්පාදනය කරනවා.අද අපි මේ කියන්න යන්නේ එවැනි වගේ විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් හිතාගත නොහැකි අන්දමේ පහසු කම් සහිතව නිර්මාණය කල monitor  එකක් ගැන. UltraWide Monitor  එකක් කියන්නේ මේ වන …

OnePlus 5

Smart Phones ගැන ටිකක් හොයන  ඕනෑම කෙනෙක්  දන්න brand name එකක් තමයි OnePlus  කියන්නේ.සාපේක්ෂව කුඩා චීන සමාගමක් වන මෙම සමාගම වඩාත් ප්‍රසිද්දියට පත්ව ඇත්තේ ඉතා අඩු මුදලකට ඉතා ඉහල වටිනාකමක් ලබා දෙන specification ගණනාවකින් යුක්ත smartphones වෙළඳ පොලට නිකුත් කිරීමෙනි.ඔවුන් මෙසේ ලබාදෙන පහසුකම් කෙතෙක්ද යත් "Flagship Killer" යන අන්වර්ථ නාමයෙන්ද මෙම OnePlus device හඳුන්වනවා. Samsung,Apple,LG,HTC වැනි smartphone industry …

Core i9 ???

පසු ගියේ වසරේ තායිවානයේ තායිපේ අගනුවර පැවැත් වූ  Computex ජාත්‍යන්තර සම්මේලනයේදී cores 10 කින් සමන්විත  සකසනයක්  Intel   සමාගම විසින් හඳුන්වා දෙනු ලැබුවා.මෙය $1700 ක තරම් වූ ඉහල මිලකට නිකුත් කලත් එහි දියුණු multitasking හැකියාව නිසා එවැනි අවශ්‍යතාවන් සහිත අයට මෙය මහත් ඇත වැසිල්ලක් උනා.මෙතෙක් කාලයක් පුරාවට intel  සමාගම විසින් නිකුත් කල core i3, i5 …

තිර!

ස්මාර්ට් ෆෝන් එක අද වන විට අපෙගේ අත්‍යාවශ්‍ය උපකරණයක් වෙලා ඉවරයි.ලොකු කුඩා හැමගේම අත කුමන හෝ අන්දමේ ස්මාර්ට් දුරකතනයක් දක්නට ලැබීම ගොඩක් සුලභ දසුනක්.අප හැමෝම දුරකතනයක් මිලදී ගන්න විට සැලකිලිමත් වෙන එක දෙයක්  තමයි එකේ Display  එක මොන වගේ එකක් ද කියන එක ගැන. Phone  එකේ මේ Display  එක එක අකාරයෙන් අපිට  Categorize  කරන්න පුළුවන්.size …

Dark Web සහ Deep Web

  මේ නම් අසුන සැනින් ඔබට කුමන ආකාරයේ පැමිණේද? සමහර විටෙක ඔබ දැනටමත් දන්නවා වෙන්න පුළුවන්.නොදන්නවා නම් තරමක් නුහුරු ගතියක් දැනේවි.ඇත්තටම එහෙම දෙයක් තියෙනවද? තියෙනවා නම් ඒ කොහෙද අපිට පාවිච්චි කරන්න බැරිද වශයෙන් ඔබේ හිතට දහසකුත් එකක් ප්‍රශ්න පැමිණෙන්නට ඇත.ඉතින් අද අපි කතා කරමු Dark Web සහ Deep Web  ගැන. මෙම මාතෘකාව තරමක් සංකීර්ණ මාතෘකාවක් …

මොකක්ද මේ Gyroscope ?

ඔයා මොකක් හරි   high end  ස්මාර්ට් ෆෝන් එකක් ගන්න බලන් ඉන්නවා නම් ෆෝන් එක ගන්න කලින් එකේ specification check කරන කොට ඔයා අනිවාර්යෙන් දකින්න ඇති මේ නම ෆෝන් එකේ sensor list එකේ තියෙනවා කියලා    මේ Gyroscope එක Gyro හෝ  G-Sensorකියනමකින් .මොකක් ද මේ Gyroscope කියන්නේ ? ඇයි මේක මේ තරම් විශේෂ වෙන්නේ ? අපි …